රොනල්ඩ් පෙරේරා රක්ෂණ සංස්ථාවේ මහ පුටුවට!

Date:

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) සභාපති ධූරය සඳහා ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා නම් කර තිබේ.

රොනල්ඩ් පෙරේරා මහතා මීට පෙර ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු තිබුණි.

මේ වන විටත් ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කිරීමටයි මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...