තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW :

වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් හේතුව මතයි. එම ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

අල්ලස් කොමිසම පැවසුවේ, රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම තාක්‍ෂණික නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි.

අනුමත කර ගැනීම සදහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කරදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අදාළ නිලධාරියා විසින් පැමිණිලිකරුගෙන් එම මුදල ලබාගෙන තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...