කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

Date:

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින් තෝරාපත්කර ගැනීමට ඊයේ (10) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයට අන්ත පරාජයක් හිමිව ඇති බව වාර්තා වේ.

එහිදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 113ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායමට ලබාගත හැකිව ඇත්තේ සභික ධුර 06ක් පමණක් බව සඳහන්.

කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින් 133 දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබුණ ද කොට්ඨාස කිහිපයක ඡන්ද නොපැවැත්වීම හේතුවෙන් ඊයේ දිනයේදී තේරීපත්වූ මුළු සභික සංඛ්‍යාව 119 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...