විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

Date:

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි උපන්දිනය අදට (ජනවාරි 12) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අද දහවල් දානමය පිංකමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද බොහෝදුරට සහභාගී වීමට නියමිත බව සමීප ආරංචිමාර්ග පවසන අතර එය සජබ – එජාප එකමුතුවට ද නව බලාපොරොත්තුවක් එක්කරනු ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...