හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

Date:

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රයක් ආරම්භ කර තිබේ.

ඒ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙසත් හරිනි අමරසූරිය මහත්මියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමිනි.

ඉසුරුපාය ඉදිරිපිට තාවකාලික මඩුවක් ද ඉදිකර විමල් වීරවංශ මහතා සහ දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ සංවිධානයේ පිරිසක් එහි සිට සත්‍යග්‍රහයේ යෙදෙන අතර ඔවුන්ට සහාය දෙමින් තවත් පිරිසක් එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති. එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...

රටට සුදුසු දේ සහ අවශ්‍ය දේ තේරුම් ගන්න – නාමල් ජනාධිපතිට කියයි

කොළඹ LNW:ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට...

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...