විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව පැවති පළමු එක්දින තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර රැස්කරන ලද ලකුණු 28,016 අභිබවා යමින් විරාට් කෝලි 28,068 වාර්තා කර තිබු අතර එහි ප්‍රථම ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ලකුණු 34,357ලබාගත් සචින් තෙන්ඩුල්කාර්ය.

වඩෝදර හිදී තරගයේ වීරයා ලෙස නම් කිරීමෙන් පසු කෝලි සඳහන් කර තිබුණේ, මගේ මුළු ගමන දෙස ආපසු හැරී බැලුවහොත්, එය මට සිහිනයක් සැබෑ වීමක් පමණක් බවත්, තමා සෑම විටම සිය හැකියාවන් දන්නා බවත්, අද සිටින තැනට ඒමට විශාල මහන්සියක් වීමට සිදු වූ බව්ටැහැ, දෙවියන් වහන්සේ මට කවදාවත් ඉල්ලන්න බැරි තරම් දේවල් ලබා දී ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...