ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW :

ඉකුත් දා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන රු 10,000 දීමනාව ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ.

ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමුකර ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රජයෙන් ලබා දුන් රු 15,000 දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව හිමිවේ. ඒ අනුව ආපදාවට ලක්වූ සෑම පාසල් සිසුවෙකුටම රු 25,000ක මූල්‍ය ආධාරයක් හිමිවනු ඇති බව වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝලීය ධීවර ක්ෂේත්‍රයේ තිරසරභාවය වෙනුවෙන් DFAR වෙතින් දැඩි තීන්දුවකට එයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් පිළිගත් ධීවර ක්ෂේත්‍රයේ තිරසාරභාවය...

ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...