BREAKING විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රීලංකාවේ නිල ජර්සිය එළි දක්වයි!

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW:

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රීලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම මීට සුළු මොහොතකට පෙර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු වුණා.

මූස් නිෂ්පාදනයක් වන මෙම නිල ජර්සිය නිර්මාණය කළ ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක කසීම් ඔමාර් ද,ජර්සිය නිර්මාණ කණ්ඩායමේ නිශාන්ත පෙරේරා ද මූස් ආයතනය වෙනුවෙන් එක් වුණා. ශ්‍රීලංකා ක්‍රිකට් වෙනුවෙන් එහි සභාපති ශම්මි සිල්වා සහ ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා එක්ව සිටියා.

එම පළමු නිල ජර්සිය පැළදීමේ මංගල මොහොත ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකට හිමි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...