අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW :

අද (16) පෙ.ව 9.00ට Lanka Ride පාපැදි සවාරිය ලේක්හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ විය. තරඟය අද (16) පෙ.ව 9.00ට  ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වී, නුවර ගන්නෝරුව බලා පිටත් වන අතර ගන්නෝරුවෙන් තරඟයේ පළමු දිනය අවසන් වීමට නියමිතයි.

17 වැනිදා පෙ.ව 9.00ට ගන්නෝරුවෙන් නැවත තරඟය ආරම්භ කර අනුරාධපුරය බලා ගමන් කිරීමට නියමිතය. 18 වැනිදා කොළඹින් තරඟය අවසන් කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම පාපැදි සවාරියට කණ්ඩායම් 27ක් සහභාගී වීමට නියමිත අතර කණ්ඩායම් කළමණාකරුවන්ට තරඟ නීතිරීති පැහැදිලි කර, අංක ලබාදීම පසුගියදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...