ගෝල්ෆේස් අරගලකරුවන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් !

ගෝල්ෆේස් පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රජයට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගාවන් වහාම ඉවත් කරගන්නා ලෙස පොලිසිය අරගලකරුවන්ට නිවේදනය කර තිබේ.

අද (03) සවස පොලිසිය විසින් මෙම නිවේදනය අරගලකරුවන් වෙත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව මෙම ඉවත්කර ගැනීම් අගෝස්තු 05 වනදා සවස 5.00 ට පෙර අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත් එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...