ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
දකුණු ස්පාඤ්ඤයේ මලගා සිට මැඩ්රිඩ් දක්වා ගමන් කළ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු මියගොස් 73 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

බරපතල තුවාල ලැබූ 30 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ සඳහන් කර තිබුණේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් අනතුර සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් සඳහන් කර තිබුණේ රට ගැඹුරු වේදනාවෙන් පිරුණු රාත්‍රියක් අත්විඳිනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...