නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW :

රාජගිරිය , ඔබේසේකරපුර, අඅරුණෝදය මාවතේ නිවාසඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත .