පුවත් තැපැල් ගාස්තුත් වැඩි කරයි ! February 8, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර අනෙකුත් සේවාවන් සඳහා නව ගාස්තු පහතින් දැක්වේ.