බර්මින්ග්හැම් හී 12 වන පිම්මත් වාර්තා වෙයි

එංගලන්තයේ බර්මින්ග්හැම් හී දී ඊයෙ නිමාව දුටු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 12 වැන්නා ද මේ වන විට කණ්ඩායම හැර පැන ගොස් තිබෙන බව වාර්තා වේ.

මල්ලවආරච්චි නම් වූ මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ අයෙක් ලෙස ඔහු ගැන තොරතුරු වාර්තාවන අතර නමුත් තරගාවලියට සහභාගිවන බවට ජාතික ඔලිම්පික් කමිටුව සිය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස හෝ නිලධාරියෙක් ලෙස එවැනි නමක් සඳහන් වන්නේ නැත.

මේ සමඟ දැක්වෙන්නේ ජාතික ඔලිම්පික් කමිටුව සිය මුහුණු පොතේ පළ කර තිබෙන මල්ලව පොර කණ්ඩායමේ ඡායාරූපයය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...