සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW:

ඩුබායි හී පැවත්වෙන ලෝක පැරා ගෘහස්ථ මලල ක්‍රීඩා ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා සූරතාවය නියෝජනය කරමින් ටී 47 මීටර් 400 ඉසව්වෙන් තරග වඳින සමන් සුබසිංහ ත් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගාවලියේදි මේ වන විට රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් හිමි වී ඇත.


සමන් සුබසිංහ ටී 47 මීටර් 400 ඉසව්ව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගනු ලැබුවේ එම ඉසව්ව තත්පර 50.86 න් නිම කරමින්ය.ඡායාරූපයේ වම් කෙළවරේ සිටින්නේ රිදී පදක්කම්ලාභි සමන් සුබසිංහ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...