මැණිකෙ මම ආයෙ ගෙදර එනවා – ගෝඨාභය 20 වෙනිදා ලංකාවට !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 20 වනදා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සමීප ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව තායිලන්තයේ සිට පුද්ගලික ජෙට් යානයකින් ඒ මහතා එදින මෙරටට පැමිණෙනු ඇති බව සඳහන්.

දැනට තායිලන්තයේ හෝටලයක රැඳී සිටින ඒ මහතාට සිය හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස එරට ආරක්ෂ අංශ දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර පසුගිය මාසයේ සිට ඒ මහතාගේ මෙම පුද්ගලික ජෙට් යානා ගුවන් ගමන් වෙනුවෙන් මුදල් ගෙවන ලද්දේ කවුරුන් විසින්ද යන ප්‍රශ්නය මේ වනවිටත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති අතර මේ පිළිබඳ නීතීඥ කණ්ඩායමක් ඉදිරියේදී රජයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...