වාද්දුව බස් රථ අනතුරෙන් එක් රියදුරෙක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (24) උදෑසන මෙම අනතුර සිදුව තිබුණි.

අතර ඉන් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් රියදුරෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එක් බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” නැවත නැගී සිටි ඇත් රජු නුඹමැයි..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ලංකාවේ උසම ඇතාගේ...

ගෝඨාගේ රිට් පෙත්සමට මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : අභියාචනාධිකරණය විසින් හිටපු...

ශිරන්ති සහ අර්ජුන මහේන්ද්‍රන් හොයන්න රනිල් සිංගප්පූරුවට ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 06 වනදා සිංගප්පූරුව...

අද සිට යළි ගමන් අරඹන උඩරට මැණිකේ!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් මාස 10කට පසු (02) දින...