ළඟදීම “පොඩි ලැසී” මෙරටට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 26, කොළඹ LNW :

ඊයේ (25) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ , සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී”  මෙරටට රැගෙන ඒම සඳහා බව පොලීසිය සඳහන් කළේය.

සැකකාර “පොඩි ලැසී” නැමැත්තා, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එරට නීති කටයුතු අවසන් කොට, සැකකරු මෙරටට භාරදීමට නියමිතව ඇති අතර, සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය. මොහු බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...