හේලීස් වෙතින් රුපියල් බිලියන 7ක ණයකර නිකුතුවක්

හේලීස් PLC විසින් රු. බිලියන 7ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් සිදුකරන ලබන බව නිවේදනය කර තිබේ.

එහිදී එකක් රු. 100 බැගින් වූ ලැසිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, නිදහස් කළ හැකි ණයකර මිලියන 50ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර සමාගමේ අභිමතය පරිදි විකල්පයක් ලෙස තවත් ණයකර මිලියන 20ක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත.

ඒ අනුව ණයකර මිලියන 70ක් නිකුත් කිරීමට නියමිත අතර රු. බිලියන 7ක මුදලක් සම්පාදනය කර ගැනීමට නියමිතය.

මෙම නිකුතුව අදාළ නියාමන අධිකාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...