රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර මාසයකට ප්‍රමාණවත් ලෙස ඉන්ධන පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අවධාරණය කරයි.

එම නිසා අනියත බියක් ඇති නොකරගෙන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති නොකරන ලෙසත් පෝලිම් වල සිටීමට කිඉදු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෑත කාලීනව මැද පෙරදිග කලාපයෙන් ඉන්ධන ආනයනය කර නොමැති බවත් අවශ්‍ය පරිදි ඉන්ධන ආනයන කර ගැනීමේ හැකියාව පවතින් බවත් අමාත්‍යවරයා කියා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...