මහනායක හිමිවරු කියන දේ අහලවත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එන්න – පොහොට්ටුව විපක්ෂයෙන් ඉල්ලයි (VIDEO)

Date:

රාජපක්ෂවරු ගැන හෝ විවිධ ප්‍රතිපත්ති ගැන නොකියා රට වෙනුවෙන් මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩුවට විපක්ෂය එකතු විය යුතු වන අතර අවම වශයෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙලට හෝ සහය දැක්විය යුතු බව අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේ පොදු එකඟතාවක් සාදා ගැනීම වෙනුවෙන් මහානායක හිමිවරු, පුජ්‍ය පක්ෂය සහ රටේ ජනතාව ඉල්ලා සිටින පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවට ප්‍රධාන විපක්ෂය ඇතුළු විපක්ෂ පක්ෂ සහය දැක්විය යුතු වන බවයි.

එහෙත් එයට සජිත් ප්‍රේමදාස මහතා සූදානමක් නොමැති බව පෙනෙන්නට තිබෙන අතර බලය ඉල්ලා සිටියද එය දීමට සූදානම් වන විට මර බයේ දුවන තත්ත්වයක් පවතින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...