Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ගෝඨාභය 24 යළි දිවයිනට?

මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබන 4 වැනි දින යළි මෙරටට පමිනිමටනියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට යළි පැමිණ යම් සේවයක් රටට කරනු ඇති බවයි වීරතුංග මහතා පැවසුවේ.

එහෙත් ඔහු යළි දේශපාලනයේ නිරත නොවනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.