බැසිල් – රනිල් තීරණාත්මක හමුවක් අද සවස !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරයට පත්වීම සඳහා සහාය දැක්වූ ප්‍රධානතම කණ්ඩායම පොදුජන පෙරමුණේ බැසිල් හිතවාදී කණ්ඩායම වන අතර වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලබන සතියේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. බැසිල් – රනිල් හමුවක් පැවැත්වෙන්නේ ඇමති සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විය හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...