භූමිතෙල් මිල ඉහළට – නව මිල 340 යි

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

මෙතෙක් රුපියල් 87 ක් ලෙස පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 340 ක් දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව එකවර රුපියල් 253 කින් මිල ඉහළ යයි.

මෙය මෙරට ඉතිහාසය තුළ එකවර සිදු වූ ඉහළම ඉන්ධන මිල ඉහළ යාම ලෙස වාර්තා වේ.

UN