Home දේශපාලන පුවත් කටකතා ශල්‍යකර්මයක් සඳහා රනිල් අද රෝහල්ගත වෙයි

ශල්‍යකර්මයක් සඳහා රනිල් අද රෝහල්ගත වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයක් සඳහා අද (17) දිනයේදී රෝහල්ගත වීමට නියමිත ය.

සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට මෙසේ ඒ මහතා ඇතුළත් වීමට නියමිත බව සඳහන්.

මේ වනවිට ඒ මහතා සමග ඒ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සිංගප්පූරුව බලා ගොස් සිටින බව ආරංචිමාර්ග පැවසීය.