ජනාධිපති හා පක්ෂ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායක හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පවත්වා තිබුණි.

එහිදී මැදපෙරදිග යුද තත්වය හමුවේ ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදයත් එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට හා ආර්ථිකයට කරන බලපෑමත් පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා මේ වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට පැහැදිලි කර තිබුණි.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකන් පිරිසක් එක්ව සිට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...