Home ව්‍යාපාරික QR ඉන්ධන කෝටාව වැඩි කෙරේ

QR ඉන්ධන කෝටාව වැඩි කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

QR කේත ක්‍රමවේදය යටතේ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව, එක් එක් වාහන වර්ගය සඳහා ලැබෙන නව ඉන්ධන ප්‍රමාණයන් මෙසේ ය.

සබැඳි පුවත් –