අරගලයේ භූමියේ සිත්තර ගුරුන්වාන්සේ

Date:

දැන් සමහරු සුජිත් හඳුන්වන්නේ අරගලයේ සිත්තරා නමින්.

ඒ ඔහු අරගල භුමිය තුල චිත්‍ර කලාව හරහා සිදුකරනු ලැබූ දැවැන්ත කාර්යභාරය නිසා.

ආවේගයන් නිර්මාණශීලිව මුදා හැරීම පිණිස සිතුවම්කරණය උපයෝගී කරගන්නා අයුරු අරගල භුමියේ දී ලොකු, කුඩා භේදයකින් තොරව සියල්ලන්ටම එකසේ දැනමුතුකම් ලබාදුන් සුජිත් රත්නායක, ආදරයේ අරගලයට එක්ව සිටියේ මෙරට මජර දේශපාලන සම්ප්‍රදාය කෙරෙහි ඇතිවූ අප්‍රසාදය මුල් කරගෙන ය.

“මේ අරගලයට සම්බන්ධ නොවුණ කෙනෙක් නෑ. දුප්පතුන්, පොහොසතුන්, සිංහල, දෙමල, මුස්ලිම්, ඉහල මධ්‍යම පන්තිය, පහල මධ්‍යම පන්තිය, අවර වරප්‍රසාදිත, පාදඩ යැයි කියන සමාජ පන්තිය ඇතුළු හැම කෙනෙක්ම මේ අරගලයට සම්බන්ධ වුණා. රාජපක්ෂලා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගොඩක් කට්ටිය මේ ඩීල් ගහමින් පවත්වාගෙන ගියපු, VIP මේනියාවක් යටතේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා අන්තිමට ජනතාවටම කොකා පෙන්නන වගේ තත්වයට ගියපු එකට විරුද්ධව සහ මේ කැත දේශපාලන සම්ප්‍රදායට විරුද්ධව. ඉතින් මම සම්බන්ධ වෙන්නේ අන්න එතනින්.”

ආදරයේ අරගලය ගැන සුජිත් කියන කතාව එතැන් පටන් පහතින් නරඹන්න,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...