ආණ්ඩුවේ මර්දනයට එරෙහිව යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ 28 ජිනීවා නගරයට රැස්වෙයි

Date:

බලහත්කාරී අත්අඩංගුවට ගැනීම, අරගලකරුවන් බිය ගැන්වීම ඇතුළු රාජ්‍ය මර්දනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට යුරෝපා රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සූදානම්ව සිටිනවා.

ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මූලස්ථානය ඉදිරිපිට අගෝස්තු 28 වැනිදා මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...