වතුර බිලත් සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි!

0
731

ජල හා මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදී ඕනෑම පාරිභෝගිකයෙකුට සිය ජල බිල්පතට අමතරව එකතු වූ බදු සම්බන්ධයෙන් ඉන්වොයිසියක් අවශ්‍ය නම් ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ලියාපදිංචි වී එය ලබා ගැනීමටද හැකියාව ඇති බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ASK