තවත් නාඳුනන මළසිරුරක් වෙරළට ගොඩගසයි !

Date:

නාඳුනන පුද්ගලයකුගේ මළසිරුරක් කළුතර මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇති බව පොලිසිය පවසයි.

කළුතර උතුර, කොට්ටම්බාගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී මෙම මළසිරුර ඊයේ (27) පස්වරුවේ හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අඩි පහයි අඟල් හයක් පමණ උස අවුරුදු 35 – 40 අතර වයසේ පසුවන බවට සැක කෙරෙන පුද්ගලයකු බව සඳහන්.

මෙය සියදිවි හානිකර ගැනීමක්ද, ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...