කටකතා වෛද්‍ය උපදෙස් මත රනිල්ගේ පැමිණීම කල් යයි April 6, 2026 24 සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක්වූ රනිල් වික්‍රමසිංහ මහතා අද (06) දිනයේදී මෙරටට යළි පැමිණීමට නියමිතව තිබුණ ද වෛද්‍ය උපදෙස් මත එය කල්ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, ඒ මහතා බ්‍රහස්පතින්දා (09) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. TagsLanka News WebSri Lankaරනිල් වික්‍රමසිංහ Previous articleහෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ලබාදුන් අවසාන කාලය අදින් නිමා වේNext articleමැදපෙරදිග යුද ගින්නෙන් ගිනිකොනදිග ආසියාවේ වියට්නාමය රත්වන හැටි.. Share post: FacebookXPinterestWhatsApp Popular උතුරු හා නැගෙනහිර නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ තවත් නිවාස රැසක් විවෘත වෙයි. චීනය ලංකාවේ පොලීසියට අතදෙයි! අයවැයට එරෙහිව අද සරසවි අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක! වසර 08කට පසු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අලුත් වෙයි! කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි More like thisRelated උතුරු හා නැගෙනහිර නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ තවත් නිවාස රැසක් විවෘත වෙයි. Rashika Sandamali - November 25, 2026 රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2026 වර්ෂයේදී රජයේ ආධාර... චීනය ලංකාවේ පොලීසියට අතදෙයි! ASK - November 25, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම... අයවැයට එරෙහිව අද සරසවි අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක! ASK - November 25, 2026 කොළඹ LNW:අයවැයට විරෝධය පළකරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල... වසර 08කට පසු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අලුත් වෙයි! Rashika Sandamali - November 25, 2026 රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: වෙරළ සංරක්ෂණ හා වෙරළ...