ජනපති රනිල්ගේ අතුරු අයවැය කතාව අද පාර්ලිමේන්තුවේදී

Date:

2022 අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව සම්ප්‍රදාය පරිදි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වී ඇති සුවිශේෂී තත්වයන් සලකා බලා මේ ආකාරයෙන් 2022 අයවැය සංශෝධනය කෙරේ.

මෙහිදී ජනතාවට අත්‍යාවශ්‍ය වී ඇති සහන ලබාදීමට මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට අදාළ බදු සංශෝධන කෙරෙහි ද අවධානය යොමුව ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...