රක්ෂණ නියෝජිතයින්ගේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි (VIDEO)

Date:

රක්ෂණ සමාගම් විසින් රක්ෂණ නියෝජිතයින් ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් ලෙස අර්ථගන්වා කටයුතු කිරීම තුළින් ඔවුන් සේවක අයිතිවාසිකම් සහ වරප්‍රසාද අහිමි පිරිසක් බවට පත්කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

මෙම රැකියාවෙහි නියැළී සිටින 45000ක පමණ පිරිසකගේ මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ගේ ආරක්ෂාව, මෙම රැකියාවට නීතිමය පිළිගැනීමක් නොමැතිවීම තුළ ගැටළු සහගත වී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

ඒ අනුව රක්ෂණ නියෝජිතයින් මුහුණ පා සිටින ගැටළු ගණනාවක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...