ජනාධිපතිගේ දත්ත පිළිගන්න බෑ, අසරණ ජනතාවට ලැබුණු දෙයක් නෑ – විපක්ෂ නායක

Date:

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව අතුරු අයවැය ලේඛනය හරහා ඉදිරිපත් කළ දත්ත පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්, ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන ගැබිනි මව්වරුන් පිළිබඳව ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන පිළිබඳව අයවැය සකස් කිරීමේදී අවධානය යොමුව නොමැති බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

රටේ ජනතාවගෙන් බහුතරයක් පීඩාවට පත්ව, අසරණභාවයට පත්ව සිටින වකවානුවක ඔවුන් වෙනුවෙන් ප්‍රමාණවත් සහන ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද එම අපේක්ෂාව බොඳ වී ඇති බවත්, ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණළුත් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...