සමගි ජන බලවේගයෙන් මැයි දින රැලියට එජාපයට විවෘත ආරාධනාවක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 22, කොළඹ LNW :

මැයි 1 වන දින පී.ඩී. සිරිසේන පිටියේ පැවැත්වෙන තම මැයි දින රැලියට එක්වන ලෙස සමගි ජන බලවේගය (SJB) අද (22) දින එක්සත් ජාතික පක්ෂයට (UNP) විවෘත ආරාධනයක් කළේය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් විවෘත ආරාධනයක් කරන ලද අතර පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟදීම විධිමත් ආරාධනයක් කරන බව ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...