සාගරිකා වාද්දුවේදී පීලි පනී! (VIDEO)

LNW කොළඹ: බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ.

වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර දුම්රිය පිලී පැනීමත් සමග මන්තීරු දෙකම අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...