රෂිකා හෙන්නායක අප්‍රේල් 26, කොළඹ LNW :
ජාතික අක්ෂි රෝහලේ නෙත්සර ක්‍රීඩා හා කලා සංගමය විසින් කාර්ය මණ්ඩලයේ එකමුතුකම ප්‍රවර්ධනය කිරීම සහ රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම සඳහා සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (26) අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.








