ශානි, රනිල් දෙදෙනාම අද නඩුවට නොඑන ලකුණු ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරය පිළිබඳ නඩුව අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

එහෙත් අද දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාත් යන දෙදෙනාම මෙම නඩුවට සහභාගී වීමට නොපැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශානි අබේසේකර මහතා විදෙස්ගත වී සිටින බැවින් ඔහුට අද දිනයේ අධිකරණයට පැමිණීමට නොහැකි වන අතර රනිල් වික්‍රමසිංහ මහතා අසනීපයෙන් පසුවන බැවින් ඔහුත් අද දිනයේදී අධිකරණයේ පෙනී නොසිටිනු ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...