ඇමරිකාව නැවත ප්‍රහාර එල්ල කළහොත් වේදනාකාරී ප්‍රතිචාරයක් දක්වන බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකා එක්සත් ජනපදය විසින් නැවත වතාවක් හෝමූස් සමුද්‍ර සන්ධියට තම හිමිකම් නැවත ප්‍රකාශ කරමින් නැවත ප්‍රහාර එල්ල කළහොත් ඊට එරෙහිව දිගු හා වේදනාකාරී ප්‍රතිචාර දක්වන බව ඉරානය නිවේදනය කර තිබේ.

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මාස දෙකකට පසු අසාර්ථක සාම සාකච්ජා වටයකින් අනතුරුව සටන් විරාමයක් ක්‍රියාත්මක වන නමුත් ටෙහෙරානයේ ආර්ථික ජීවන මාර්ගය වන ඉරානයේ තෙල් අපනයන එක්සත් ජනපද නාවික අවහිර කිරීමකට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ලෝකයේ තෙල් හා ගෑස් සැපයුම්වලින් 20% ක් හුස්ම හිර කර කරමින් හොමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට වසා දමා ඇත.

ගැටුම අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට ඉරානයට බල කිරීම සඳහා නව මිලිටරි ප්‍රහාර මාලාවක් සඳහා වන සැලසුම් පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල නොවන වාර්තා මාධ්‍ය වෙත සඳහන් කිරීමත් සමඟ ඉරානය මෙම නව අනතුරු ඇඟවීම නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....