හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ඉරානයට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇමරිකාව නැවු සමාගම් වලට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ඉරානයට ගාස්තු හෝ වෙනත් ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් ඇමරිකාව නැවු සමාගම් වලට අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් ඊයේ(01) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම වෙනුවෙන් ඉරානයට ගාස්තු හෝ වෙනත් ගාස්තු ගෙවන නැව් සමාගම් වලට සම්බාධක පනවන බවයි.

එක්සත් ජනපද-ඉරාන සටන් විරාම සාකච්ජාවන් මේ වන විට ඇණහිට ඇති අතර සමුද්‍ර සන්ධියේ එක්සත් ජනපද නාවික අවහිර කිරීම තුන්වන සතියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...