සටහන – රුවන් නෙළුගොල්ල
මහනුවර, කටුගස්තොට, ගොහාගොඩ ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
වෙඩි වැදීමෙන් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ඔහු ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ වෙඩිවැදී ඇත්තේ මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම් අධීක්ෂකවරයකුට බවත් සඳහන්.