විදුලි බිල වැඩිකිරීමේ ප්‍රධාන හේතුව ගල් අඟුරු වංචාව. මේක හංගන්න හැදුවාට හංගන්න බෑ – වාසු

විදුලි බිල අඩුකරන බව පවසමින් බලයට ආ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අද පුදුම ඉරණමක් අත්වී ඇති බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“මේ ගැලවිජ්ජා වලින් වැඩක් නෑ. විදුලි බිල පිළිබඳව ඇත්ත කතාව කියන්න ඕනෙ. විදුලි බිල වැඩිවෙනවා, විදුලි බිල වැඩිවෙන්නෙ ඇයි ? විදුලි බිල වැඩිවෙන්නෙ තෙල් වලින් විදුලිය නිපදවීම නිසා. ගල් අඟුරු බාලවීම නිසා. එතකොට කොහොමද මේකෙන් එන්නාවූ බර ජනතාවගේ සියලු දෙනාටම දරාගන්නෙ නැතිව ඉහළට විතරක් දරාගන්න කියනවායි කියන්නෙ ? ඒවා නිකම් කතා විතරයි. ඇත්තටම ක්‍රියාත්මක අර්ථය වෙන්නෙ හැමෝම මේ විදුලි බිලේ වැඩිවෙන බර කරගහන්න ඕනෙ. විදුලි බිල අඩුකරනවායි කියලා ආව ආණ්ඩුවට අද පුදුම ඉරණමක් අත්වෙලා තියෙන්නෙ, විදුලි බිල වැඩිකරන්න වෙලා තිබෙනවා. විදුලි බිල වැඩිකිරීමේ ප්‍රධාන හේතුව මේ ගල් අඟුරුවලින් වෙච්ච පාඩුව. ඒ වෙනුවට දැන් තෙල් පාවිච්චි කරනවා. හංගන්න බෑ මේක හංගන්න හැදුවාට”

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...