රාජ්‍ය ඇමතිවරු 36 ක් ! දිවුරුම් දීම හෙට ?

Date:

අවස්ථා කිහිපයකදී කල්දැමීමට සිදු වූ රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම හෙට දිනයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

රාජ්‍ය ඇමතිවරුන් 36 දෙනෙකු පත් කිරීමට සූදානම් වන අතර ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවයි වාර්තා වන්නේ.

අතුරු අයවැය පිළිබඳ ඡන්ද විමසීමට පෙර රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට මීට පෙර ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර එකඟතාවයක් ඇති කරගෙන තිබූ නමුත් අවසන් මොහොතේදී එය කල්දැමීමට තීරණය කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...