ආනයනික බඩ ඉරිඟු සඳහා බද්දක්. ත්‍රිපෝෂ නිෂ්පාදනයට විශේෂ පියවරක්

ආනයනික බඩ ඉරිඟු සහ ඉදල් ඉරිඟු සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනික බඩ ඉරිඟු සහ ඉදල් ඉරිඟු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක බද්දක් පනවා ඇත.

එසේම බඩ ඉරිඟු ආනයන සඳහා වන කිලෝ ග්‍රෑමයකට රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1ක් අය කරගෙන ඉතිරි වටිනාකම ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් ආයතනය වෙත යොමු කළයුතු බවත් එම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නියම කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...