රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි 17 වන දින SSC පිටියේදී යාපනය සහ ගාල්ල අතර ආරම්භක තරඟයෙන් ආරම්භ වේ.
අවසන් මහා තරඟය අගෝස්තු 8 වන දින ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරඟ මහනුවර සහ දඹුල්ලේදී ද පැවැත්වේ.