”දරුවන් අපේ” නිහඬතාව බිඳිමු – ළමා අපචාරයන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: ”දරුවන් අපේ” නිහඬතාව බිඳිමු යන මැයෙන් අද (19) නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි පිටදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

දරුවන් අරඹයා සිදුවන අපචාර හෙළා දකිමින් ඊට එරෙහිව පෙළගැසෙන ලෙස එහිදී බල කෙරුණි.

ළමා අපචාර හමුවේ නීතිපතිවරයා සිය නිහඬතව රකිමින් සිටින බවටද විරෝධතාකරුවන් චෝදනා කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...