සටහන – රුවන් නෙළුගොල්ල
අද (මැයි 21) උදෑසන මහජන බැංකුව විසින් ප්රකාශයට පත්කර ඇති විදේශ විනිමය අනුපාත නිවේදනය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 344.4427ක් වශයෙනුත් විකුණුම් මිල රුපියල් 354. 2491ක් වශයෙනුත් සටහන්ව තිබේ.
මෙය ඊයේ දිනයේ එම බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව රුපියල් 8.29 කින් පමණ ඉහළ යාමකි.

එසේම අද දිනයේදී ලංකා බැංකුවේද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 352.50ක් වශයෙන් සටහන්ව ඇත.



