සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉල්ලීම මත, තරුණ හා ක්රීඩා කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේගේ අනුමැතිය අනුව නව ක්රිකට් තේරීම් කමිටුව පත්කර තිබේ.
එම කමිටුව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විතය.
- කපිල විජේගුණවර්ධන (සභාපති)
- අමල් ද සිල්වා
- බ්රෙන්ඩන් කුරුප්පු
- වරුණ වරාගොඩ
- වැනීසා ද සිල්වා