බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ලංකාවේ නිවාඩු දිනයක් !

Date:

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති සැප්තැම්බර් 19 වනදා ( සඳුදා ) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...